කිසිදු කාරක සභාවක කටයුතු අත්හිටුවා නැහැ – සභානායක

0
271

කිසිදු කාරක සභාවක කටයුතු අත්හිටුවා නොමැති බව රජය අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියාසිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි.

ආංශික අධීක්ෂණ කාරක සභාවල කටයුතු අඩාල වී ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here