කිසිදු කොවිඩ් එන්නතක සුවිශේෂී ලක්ෂණ නෑ

0
310

කොවිඩ් මර්දනය සඳහා දැනට භාවිත කරන කිසිදු එන්නතක සුවිශේෂී ලක්ෂණ නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කලේ ඇතැම් එන්නත් ලබාගැනීමෙන් පසු විදෙස්ගත විය නොහැකි බවට ඇතැමුන් තුළ පවතින මතය පිළිගත නොහැකි බවයි.

මෙි අතර නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන කාලයතුල මිනිසුන් මත්පැන් මිලදී ගැනීමට යැයි පවසමින් පාරේ ගමන් කරන බැවින් ඔවුන්ට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට නොහැකි නමුත් කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමට යැයි පවසමින් පාරේ ගමන් කරන පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කිරීමට අවසර තිබීමද පුදුමයට කරුණක් යැයි ඔහු පවසා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here