‘කිසිම ආණ්ඩුවක් කී දේ කරලා නෑ‘

0
335

රටේ සම්පත් විකිණීම සහ බිලිදීම සිදුකරන ආණ්ඩුවේ ක්‍රියාව නතර කිරීමට වෘත්තීය සමිති දේශපාලන පක්ෂ ඇතුළුව බලවේගයක් ගොඩනගනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා අද (3) පැලවත්ත පත්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අවුරුදු එක හමාරක කාලයක් මේ ආණ්ඩුව නිෂ්පාදනය වැඩි කිරීමට, නිෂ්පාදන කරන අයගේ ආරක්ෂාව වැඩි කිරීමට හෝ රැකී රක්ෂා වැඩි කිරීමට සමත් වී නැති බවත් රනිල් හෝ මෛත්‍රී සමග තමන්ට පෞද්ගලික ගනුදෙනු නොතිබූ බවත් කී දිසානායක මහතා මෙතෙක් පත්වුණු කිසිම ආණ්ඩුවක් බලයට එන්නට පෙර කී දේ බලයට ආ පසු නොකළ බවද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here