Friday, September 20, 2024

කිසිම සුදුසුකමක් නැති අය පාසල්වල විදුහල්පතිලා කරලා..! – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් මැසිවිල්ලක්

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් තෝරා ගැනීමේ දී ඒ සඳහා කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයින් තෝරා ගෙන ඇතැයි කොළඹ විශ්වවිද්‍යායේ කුලපති, ගුරු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

මෙම ක්‍රියා මාර්ගය පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ද එහිමියෝ සඳහන් කරති.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ වන විට දුරකතන ඇමතුමකට පවා පිළිතුරු නොදී සැඟව ඇතැයි ද මුරුත්තෙට්ටුවේ හිමි චෝදනා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles