Saturday, September 21, 2024

කුඩා වැවි සියල්ලේ පස් සහ වැලි කැපීම සඳහා පුද්ගලික අංශයට විකිණීමෙි සැලැස්මක්

ටෙන්ඩර් කැදවීම මගින් ශ්‍රී ලංකාවේ සියලුම කුඩා සහ මධ්‍යම පරිමාන වැව් සියල්ල පස් සහ වැලි කපා ගැනීම සදහා මුදල් අයකර ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ. ඊට අනුව වැව් වල ධාරිතාව වැඩි කිරීම සඳහා වැව් පතුලේ පස් වැලි සහ කාබණික පොහොර පස් කපා විකිණිම සදහා පුද්ගලික අංශයට අවසර ලැබේ. එම පස් සහ වැලි පුමාණය අනුව රජයට ගොවිය යුතු මිල තීරණය වන බවද වාර්තාවේ.

Lanka Lead News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles