කුඩු කල්ලියක් කොකාවිල් කඩයක් කුඩු කරයි

0
376
යතුරුපැදිවලින් පැමිණි කඩු කල්ලියක් විසින් යාපනය කොකාවිල් ප‍්‍රදේශයේ වෙළෙඳ සැලකට පහර දී ඇති බව යාපනය පොලිසිය පැවැසීය.

අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ කොකාවිල් මංසන්ධිය ප‍්‍රදේශයේ වෙළෙඳ සැලකට පහරදී පළාගොස් ඇති අතර
සිද්ධියෙන් පුද්ගලයින් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති බවද පොලිසිය පැවසීය.

යාපනය කොක්කුවිල් ප‍්‍රදේශවාසීන් පැවසූවේ ආවා කල්ලියේ කඩු කල්ලියක් පැමිණ වෙළෙඳ සැලට පහරදී පළාගොස් ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here