කුරැණැගල රිදීගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටි එහි සිටි අඹු සැමි යුවලක් ජිවිතක්ෂයට

0
298

කුරුණෑගල – රිදීගම ප්‍රදේශයේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කුරැණෑගල රිදීගම ප්‍රදේශයේ නායයාමකින් නිවසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය මීට පෙර වාර්තා කර තිබුණි.වයස අවුරුදු 65 ත් 75 ත් අතර වයස්ගත යුවලක් මෙලෙස මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here