කුරුඳු පොලු නඩු විභාගය කල් යයි

0
505

එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතර මහ නගර සභාව ඉදිරිපිට දී ඇති වු කුරුඳු පොලු ගැටුමට අදාළ නඩු හතරම විභාගයට ගැනීම සඳහා ලබන දෙසැම්බර් 11 තෙක් කල් තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය අද(24) නියෝග කළාය.

ඉන් නඩු තුනක්ම ගොනු කර තිබුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන්ට එරෙහිවය. අනෙක් නඩුව හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ආධාරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here