කෘෂිකර්මාන්තයේ ලොකුම ඛේදවාචකය දැන් සිදුවෙනවා – මෛත්‍රීපාල සිරිසේන

0
328

මෙරට කෘෂිකර්මාන්තය මෑත ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ඛේදවාචකයට මුහුණදෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ අනුව ගොවියා යන එනමං නැති වී ඇති බවත් තමාටද තව ටික දිනකින් පොළොන්නරුවේ යාමට හැකි වේවිදැයි ගැටලුවක් පවතින බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ගොවීන්ගේ සංවේදීභාවය හා ඔවුන්ගේ ලේවලට දැනෙන මහා පීඩනයක් ඇතිවී ඇති බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here