කෙනඩිගේ ෆයිල් එළියට….!

0
450

අමෙරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ පරීක්ෂණ ලිපිගොනු 13,173 අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. ඒ, ඉතිහාසයේ පළමු වතාවටයි.

ධවල මන්දිරය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ මේ සමඟ ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනුවලින් සියයට 97 මේ වන විට ප්‍රසිද්ධ කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම ලිපිගොනු මුදාහැරීමෙන් ඝාතනය පිළිබඳ විශේෂ කරුණක් අනාවරණය වෙතැයි අපේක්ෂා කළ නොහැකි බවටයි එම වාර්තාවල දැක්වුණේ. එහෙත් කෙනඩිගේ ඝාතනය පිළිබඳ අධ්‍යනය කරන ඉතිහාසඥයින්ට මෙම ලිපිගොනු වැදගත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා

මූලාශ්‍ර
https://www.theguardian.com/us-news/2022/dec/16/jfk-kennedy-assasination-new-documents-national-archive

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here