කෙන්යාව – ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනයට අවධානය

0
314

කෙන්යාව හා ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ඉදිරියේදි බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කෙන්යාවේ නිළ සංචාරයක නිරත වන අතරවාරයේ එරට සංචාරක හා වනජීවි අමාත්‍ය නජිබ් බලාලා මහතා හමුවු අවස්ථාවේදි රාජපක්ෂ මහතා මේ බව සදහන් කළා. සිය නිළ සංචාරය අතරතුරදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය වන ආචාර්ය අමීනා මොහොමඩ් මහත්මිය සමගද සාකච්ඡා පවත්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here