කෙරවලපිටිය ගිවිසුම ගැන ජවිපෙන් තවත් හෙළිදරව්වක්

0
295

කෙරවලපිටිය විදුලි බලාගාරයට ගෑස් සැපයීමේ අයිතිය අමරිකානු සමාගමක් වෙත පැවරීමේ ගිවිසුම හේතුවෙන් ස්ථාවර නෞකාවක් කොළඹ වරාය ආසන්නයේ ස්ථානගතකිරීමට අමරිකාවට අවස්ථාව ලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණ අනාවරණ කරනවා.

පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ ඉන්දියානු සාගර කළාපයේ භූ දේශපාලනය දැඩි ආතතියකට පත්ව ඇති අවස්ථාවක මෙය ඉතා අනතුරුදායක තත්වයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here