Thursday, December 26, 2024

කෙරවලපිටිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් නොකළාට විරෝධයක්

පාර්ලිමේන්තුව දැනුවත් නොකර, කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් අමෙරිකානු සමාගමකට පැවරීමට රජය කටයුතු කිරීම හෙළා දකින බව සමගි ජන බලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ ‍කලේ වත්මන් රජයට බහුතර බලයක් තිබියදීත් එසේ සිදුනොවීම ද ගැටළු සහගත බවයි.

ඒ සම්බන්ධයෙන් අද දිනයේදී මහා නායකහිමිවරුන් දැනුවත් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් සඳහන් කලේ වත්මන් ආණ්ඩුව ආයෝජන ගෙන එන බව පවසමින් දේපළ විකිණීමක් සිදුකරමින් සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles