කෞතුකාගාරය 7 දා සිට මහජන ප්‍රදර්ශනයට

0
417

රුපියල් මිලියන 200ක වියදමින් සංරක්ෂණය කරන ලද කොළඹ ජාතික කෞතුකාගාර ගොඩනැගිල්ල මහජනයා සඳහා විවෘත කිරීමේ උත්සවය (6) දින පෙරවරු 9.30ට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි. නාවින්නගේ ප්‍රධානත්වයෙන් හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here