පුවත් කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඉහලට By ciawpdev - November 16, 2021 0 291 FacebookTwitterPinterestWhatsApp 2022 වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එළඹුනු ගණුදෙනු දිනය වූ අද, කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඉතිහාසයේ වැඩිම අගය සළකුණු කරමින් 10,752 යි දශම අටයි දෙකක් ලෙස සටහන් වුණා. කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 6.9 කි.