පුවත් කොටස් වෙළඳපොල යලි ඉහළ යයි By ciawpdev - October 28, 2021 0 476 FacebookTwitterPinterestWhatsApp කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශක ඊයේ ද ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.86 කින් ඉහළ ගොස් ඒකක 10,146.9 ක් ලෙස සටහන් වුණා. දිනය තුළ කොටස් මිලියන 194.5ක් හුවමාරු වූ අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියන 5 කි.