පුවත් කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක් By ciawpdev - October 25, 2021 0 284 FacebookTwitterPinterestWhatsApp කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) නව වාර්තාවක් තැබුවා. ඒ අද දිනයේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,000 ඉක්මවා වාර්තා කිරීමත් සමඟයි. ඒ අනුව අද දිනය නිම වනවිට ASPI දර්ශකය සටහන් වූයේ 10,046.80 ලෙසය.