Uncategorized කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි. ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි By STAFF REPORTER - February 23, 2021 0 430 FacebookTwitterPinterestWhatsApp S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 307 කින් සහ S&P SL20 දර්ශකය ඒ්කක 147 කින් පහළ ගොස් තිබුණි.