කොට්ටාව පිවිසුමෙන් වාහනවලට ප්‍රවේශපත්‍ර දීම නතර කරයි. මුදල් අයකැමි නිලධාරීන් 15 කට කොවිඩි ආසාදනය වෙයි

0
256

මුදල් අයකැමි නිලධාරීන් 15 දෙනකුට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බැවින් අධිවේගී මාර්ගයට කොට්ටාවෙන් ඇතුළුවන වාහනවලට ප්‍රවේශපත්‍ර කිතු කිරීම නතර කළ බව  මාර්ග සංවර්ධන  අධිකාරියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගමනාන්තය දක්වා ගොස් අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී කොට්ටාව අන්තර් හුවමාරුවෙන් පැමිණි බවට  දැනුවත් කරන ලෙස කොට්ටාව අන්තර් හුමාරු මධ්‍යස්ථානයේ දැන්වීම් පුවරු සවිකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here