Saturday, September 21, 2024

කොතල හිඹුටු කිලෝ 10000 ක් සමඟ තුනක් දැලේ..

විදේශ රටකට අපනයනය කිරීම සදහා නීතිවිරෝධී ලෙස කොතල හිඹුටු ළග තබා ගත් පුද්ගලයින් තුන්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් කැළණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග කොතල හිඹුටු කිලෝග්‍රෑම් 10,000 ක් පමණ සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු  කියා සිටියේ.

සැකකරුවන් මෙම කොතල හිඹුටු තොගය කන්ටේනර් බහාලූමක සගවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles