කොන්දේසි සහිතව ජනපති හමුවීමට සජබය තීරණය කරයි.

0
272

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ නිල ආරාධනාවට සමගි ජන බලවේගය කොන්දේසි සහිතව එකඟ වීමට තීරණය කර ඇත.

ඒ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුවය.

එහිදී එම රැස්වීමේදී අතිබහුතරයක් මන්ත්‍රීවරුන් මේ සඳහා අකමැත්ත පලකොට ඇති අතර පසුව කොන්දේසි සහිතව ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගැනීමට අවසානයේදී තීන්දුවී ඇත.

ඒ අනුව සාකච්ජා සදහා යාමට පෙර සාකච්ජා කරන කරුණු සියල්ල ජනතාවට අනාවරණය කිරීමටත්, පොහොර ප්‍රශ්නයේදී ආණ්ඩුව අසමත් වූ තැන් සියල්ල රටට අනාවරණය කිරීමටත් තීන්දු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here