කොන්දොස්තරවරු නොමැතිව බස් ධාවනයට අවශ්‍ය පියවර ගැනේ

0
259

කොන්දොස්තරවරු නොමැතිව බස් රථ ධාවනය සඳහා අවශ්‍ය ලෙස පනත සංශෝධනය කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය වන ලෙස එම පනත සංශෝධනය කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවා.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ අදහස් පළකළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here