කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට දැනුම් දීමක්

0
286

කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට ස්නායු රෝග තත්වයන් ඇතිවිය හැකි බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම රෝග තත්වයන් පිළිබද කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් සැලකිලිමත් විය යුතු බවයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩි රෝග වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මේ පිළිබඳව පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here