කොරෝනා එන්නත ගත් පළමු ශී‍්‍ර ලාංකිකයා බි‍්‍රතාන්‍යයේ වෙසෙන වෛද්‍යවරයෙක්

0
774
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

බි‍්‍රතාන්‍යයේ සරේ ප‍්‍රදේශයේ ෆ‍්‍රිම්ලි පාක් රෝහලේ විශේෂඥ වෛද්‍ය පේ‍්‍රම් පේ‍්‍රමචන්ද්‍රන් කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබාගත් පළමු  ශ‍්‍රී ලාංකිකයා වේ. යාපනයේ උපත ලබා තිබෙන වෛද්‍ය පේ‍්‍රම් පේ‍්‍රමචන්ද්‍රන්” වසර 24 ක් මුළුල්ලේ බි‍්‍රතාන්‍යයේ වාසය කරයි.
 
 බීබීසී සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ඔහු මෙසේ ප‍්‍රකාශ කර තිබිණි.
 
 ”ඒක හරියට උණට දෙන එන්නතක් වගේ’ මට කිසිම වෙනසක් දැනුනෙත් නෑ.” මේ වනතුරු කිසිම අතුරු ආබාධයකුත් නෑ’ මම අදත් වැඩට ගියා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here