Thursday, November 28, 2024

කොරෝනා ගැන WHO ප්‍රධානියාගේ නවතම දැනුම්දීම

කොරෝනා වසංගතයේ උග්‍රම අවධිය මෙම වසරේදී අවසන් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන අද්නොම් ග්‍රේබ්‍රියේසස් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා අනිවාර්ය කොන්දේසියක් වන්නේ ජනතාව 70%ක් මෙම වසර මැද වන විට එන්නත්කරනය සම්පූර්ණ විය යුතු බවයි.

මෙම වසරේ ජූනි ජූලි මාස වන විට එම ඉලක්කය කරා ළඟා වනු ඇතැයි අනුමාන කළ හැකි බවද ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles