කොරෝනා ට ගොදුරු වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ධාරිතාවය ඉක්මවයි

0
293

කොරෝනා වෛරසයට ගොදුරු වීම හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ධාරිතාවය ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස්වලට සවන් දෙන්නේ නම් ජනතාවගේ ජීවිත ආරක්ෂා වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here