කොරෝනා දරුණුම වෙන්නේ සැප්තැම්බරයේදී.. කිසිවෙකුට බේරෙන්න බෑ. හැමෝම මැරෙයි.- රාජිත

0
300

දැනට බලපා ඇති ඩෙල්ටා ප‍්‍රභේදයේ උපරිම බලපෑම ඇතිවන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

වෛද්‍ය විශේෂඥයන් කියන ආකාරය ද ශ්‍රී ලංකාවේ සිදුවීමට නියමිත මරණ සංඛ්‍යාවෙන් කිවහොත් රෑට නින්ද නොයනු ඇති බවද කී ඔහු කිසිවෙකුට ඉන් බේරීමට නොහැකි වනු ඇති බවද කියා සිටියේය.

ඔහු බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here