කොරෝනා නිසා ගෙවල් වල ගෝරි..

0
420

කොරෝනා තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළ ඇතිවූ ආරවුල්වලින් 150 කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මින් වැඩිම පිරිසක් පිරිමි (112 ක්) පුද්ගලයන් බවත් එම වාර්තාවල සඳහන් වනවා.

එමෙන්ම නිවස තුළ ඇතිවූ ආරවුලකින් පසු එක් පිරිමි පුද්ගලයෙකු දිවිනසාගෙන ඇතැයි ද සඳහන්.

පවුලේ සියලුම දෙනා දීර්ඝ වේලාවක් එක ලෙස ජීවත්වීම නිසා එසේ නුරුස්නා තත්ත්ව ඇතිවීම මානසික අසමතුලිතතාවක් බව වෛද්‍යවරු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here