කොරෝනා නිසා සුනිල් පෙරේරා මියගිය පුවත බොරුවක්

0
450

මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ජිප්සීස් ගායක කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මිය ගිය බවට පැතිරෙන කටකතා අසත්‍යක් බව ඔහුගේ සොහොයුරු පියල් පෙරේරා අප කල විමසීමකදී සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වන විට සුනිල් පෙරේරා ක්‍රමයෙන් සුවවෙමින් සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here