Friday, September 20, 2024

කොරෝනා පාලනයට අලුත් තීරණ කිහිපයක් අද

කොවිඩ්  කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (22) පෙරවරුවේ  පැවැත්වීමට නියමිතය .

කොරෝනා  පාලනයට හඳුන්වා දෙනු ලැබ ඇති සෞඛ්‍යය නීති  සහ සංචරණ සීමා සම්බන්ධයෙන් අලුත් තීන්දු  තීරණ කිහිපයක් මෙහිදී ගැනීමට නියමිතව ඇතැයි එම කමිටු සාමාජිකයෙක් පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles