කොරෝනා මරණ 12000 ක ප්‍රමාණයට වගකිවයුත්තා ආණ්ඩුවයි – මරික්කාර්

0
339

දැනට සිදුව ඇති කොරෝනා මරණ 12000ක ප්‍රමාණයට වගකිවයුත්තේ ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කරනවා. අදාළ අංශවල තීරණ පිළිබදව සැළකිල්ලට නොගෙන ආන්ඩුවේ ඒකමතික තීරණ හේතුවෙන් මෙතරම් කොරෝනා මරණ ඉහළ යාමට හේතු වූ බවයි එස් එම් මරික්කාර් මහතා සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here