කොරෝනා රෝගීන්ගේ ඉහළ යාමත් සමග තවත් රැල්ලක් ගැන IDH රෝහලෙන් බරපතළ අනතුරු ඇඟවීමක් !

0
313

පසුගිය දින කිහිපය පුරාම කොරෝනා රෝගීන්ගේ දෛනික ඉහළ යාමක් වාර්තා වීම හේතුවෙන් තවත් රැල්ලක පෙරනිමිති පහළවෙමින් පවතින බවට අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇගවීමක් කොට ඇත.

විශේෂයෙන්ම ඔමික්‍රෝන් ප්‍රබේදයේ ව්‍යාප්තියක් පවතින බවද විජේවික්‍රම මහතා සදහන් කොට තිබේ.

මෙම තත්ත්වයෙන් වැළකීම සදහා බූස්ටර් එන්නත වහාම ලබා ගත යුතු බවත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තවදුරටත් අනුගමනය කළ යුතු බවත් විජේවික්‍රම මහතා පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here