කොරෝනා හැදුණා.හිත කලකිරුණා.මා මියන්මාර් තානාපති ධූරයෙන් අස්වුණා – මහාචාර්ය නලින්

0
471

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කරමින් සිටි මහාචාර්ය නලින් ද සිල්වා මහතා පසුගිය සතියේ එම තනතුර අත්හැර ඉල්ලා අස්වී නැවත සියරට පැමිණියේය. 

තානාපති ධූරය ගැන සෑහීමකට පත් නොවී ඔහු මීට ඉහතත් විවිධ අදහස් දැක්වූ අයෙකු වූ අතර මෙවර  එය මුළුමනින්ම අතැර ආවේය. අනතුරුව ඔහුගේ මුහුණු පොතෙහි එම අත්හැරීමට හේතුවූ කරුණු පැහැදිලි කරමින් සටහනක්ද තබා තිබේ.
පහත පළවන්නේ එම සටහනයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here