කොල්ලුරෙගෙ පුටුව වීරසුමනට

0
289

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත් කිරීමට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

එම තනතුරේ මින් පෙර කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීමට ඊයේ පැවති කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබුණා.

වීරසුමන වීරසිංහ මහතා කටයුතු කළේ එහි උප සභාපතිවරයා වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here