කොවිඩ් ආසාදිතයන්ට මාස දෙකකට පසු බූස්ටර් එන්නත ලබා ගන්න පුළුවන්

0
379

‘කොවිඩ්’ ආසාදනය වූ පුද්ගලයෙන්ට ආසාදනය වී මාස දෙකකට පසුව තෙවැනි එන්නත් තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර්’ එන්නත ලබාගත හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අයිඩීඑච් රෝහලේ පැවැති උත්සවයේදී විජේවික්‍රම මහතා මේ බව සදහන් කළේය.

ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් මිට පෙර සදහන් කරන ලද්දෙ කොවිඩ් අසාදිතයන් මාස හයකට පසුව ‘බූස්ටර්’ එන්නත ලබාගත යුතු බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here