කොවිඩ් ආසාදිතයින් 1,304ක්

0
510

වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද (01) දිනයේ නිකුත් කර තිබේ.

ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු ආසාදිතයින් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 109,450ක් වන අතර සුවය ලැබු සමස්තය 96,478කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here