Monday, September 23, 2024

කොවිඩ් ආසාදිතයින් 694ක්

අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 29,737ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම ආසාදිතයින්ගෙන් 316ක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළෙහි ආශ්‍රිතයින් වන බවත්, 43ක් බන්ධනාගාර පොකුර ආශ්‍රිතවත් වාර්තා වී තිබේ.

ඒ අනුව පෑලියගොඩ කොවිඩ් පෙකුර හා බන්ධනාගාර පොකුර 26,181ක් ලෙස වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles