පුවත් කොවිඩ් ආසාදිතයින් 421ක් By STAFF REPORTER - December 31, 2020 0 614 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් -19 ආසාදිතයින් 421 දෙනෙකු අද (31) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 43,123ක් දක්වා ඉහළ ගොස් තිබේ.