කොවිඩ් ආසාදිතයින් 462ක්

0
832

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 462ක් අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 408 දෙනෙකු මීටපෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වන අතර 54 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here