කොවිඩ් එද්දී යහපාලනය තිබුණා නම් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඝාතනය වෙනවා

0
349

කොවිඩ් වසංගතය පැමිණෙද්දී යහපාලන රජයක් තිබිණි නම් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඝාතනය වන බවත් යුධමය වාතාවරණයකදී වුවද ආර්ථිකය නිසි පරිදි හසුරවමින් ඉතා ඉහල ආර්ථික වර්ධනයක් ළගා කර ගැනීමට හැකියාව තිබු, එකල ආර්ථිකය හසුරවිම සිදු කළ විද්වතුන් වර්තමානයේදී ද ආර්ථිකය හැසිරවීම නිසාවෙන් මෙරට ආර්ථිකය ගැන කොවිඩ් ව්‍යවසනයේදී වුවද යහපත් බලාපොරොත්තු තබා ගත හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍ය මෙහෙයුම් ප්‍රධානියෙකු සහ එම පක්ෂයේ කොළඹ නගරසභා මන්ත්‍රීවරයකු වන මිලින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කර ඇති කරුණු පැහැදිලි කිරීම පහතින් දැක්වේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here