කොවිඩ් එන්නත්කරණයට අපි බාධා කළේ නැහැ

0
301

කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙලට බාධා කලැයි චෝදනා කරමින් සිය පක්ෂයට එරෙහිව සිදුකරන සියලූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගය පවසනවා.

කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන ලෙස ප්‍රථමයෙන් බලපෑම් කළේ ද සමගි ජන බලවේගය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here