කොවිඩ් එන්නත ගෙන්වන්න අය-වැයෙන් මුදල් වෙන් කර නෑ – විජිත හේරත්

0
792

කොවිඩ් 19 මැඩපැවැත්වීමට අවශ්‍ය එන්නත් ගෙන්වා ගැනීම සඳහා රජය මෙවර අයවැයෙන් කිසිම මුදලක් වෙන් නොකිරීම කනගාටුවට කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ(15) ‘දිනමිණ‘ට පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 20%ක් සඳහා එන්නත් නොමිලේ ලබාදීමට එකඟත්වය පළ කර ඇතත් 80%කට පමාණවත් ලෙස එන්නත ලබාදිය යුතු බැවින් ඉතිරි 60% ගෙන්වා ගැනීම සඳහා රජය ⁣වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බවත් ලබන අවුරුද්දෙහි එය ගෙන්වීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන මෙවර අයවැයෙන් වෙන් කර නැති බවත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here