කොවිඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීමට නීති

0
330

ලබන වසරේ අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ඉහළම ප්‍රතිපාදන වෙන් කරන බවත් කොරෝනා ප්‍රතිශක්ති කරණ එන්නතේ අවශ්‍යතාවය අනුව එම එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් වූ නීතිරීති සම්මත කර ගැනීමට ඉදිරියේදී හැකිවනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .

අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ දානපතියන්ගේ පරිත්‍යාගයෙන් මහනුවර ජාතික රෝහලේ ඉදිකරන ලද දැඩිසත්කාර ඇඳන් 16 කින් සහ සාමාන්‍ය රෝගී ඇඳන් 100 කින් සමන්විතව ඉදිකරන ලද කොරෝනා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද (26දා) සිය අදහස් පළ කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here