කොවිඩ් එන්නත ලබා ගැනීමට ජනතාව උනන්දු කරවන්න – ජනපති කියයි

0
550

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීමට කටයුතු කරන්නැයි ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර වයස 60 ට වැඩි පුද්ගලයන් සහ විවිඩ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වුවහොත් ඔවුන් ඉක්මනින්ම රෝහල් ගත කිරීමට පියවර ගන්නා ලෙස ජනපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (27) පෙරවරුවේ පැවති පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here