Saturday, September 21, 2024

කොවිඩ් කමිටු නමට විතරයි…තීන්දු ගන්නේ දේශපාලඥයින්” – මුජිබුර් රහුමාන්

කොවිඩ් පාළනයට කමිටු ගණනාවක් පත් කර ඇතත් ඒවායේ සියලු තීන්දු තීරණ ගැනෙන්නේ සෞඛ්‍ය අංශ නොව දේශපාලඥයින් බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

සෞඛ්‍ය අංශ අභිබවා ගොස් දේශපාලඥයින් විසින් තීන්දු තීරණ ප්‍රකාශයට පත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles