පුවත් කොවිඩ් දෛනික ආසාදිතයින් 122ක් By STAFF REPORTER - April 4, 2021 0 423 FacebookTwitterPinterestWhatsApp අද (04) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. අද දිනයේ වාර්තාවු සමස්ත ආසාදිතයන් ගණන 122කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 93,436 දක්වා ඉහළගොස් තිබේ.