කොවිඩ් මරණ නව වාර්තාවක්!

0
319

අද දිනයේ ඊයේ දිනයට අදාළව මරණ 209ක් සිදුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 4,602කි.

මින් පස්දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් වේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහළගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here