කොවිඩ් මරණ 13,449ට ආසන්න වෙයි

0
266

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (14) දින තහවුරු කර ඇති එම මරණ 20ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,449ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 9ක් සහ පිරිමි පුද්ගලයින් 11ක් අයත්ය.

අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here