පුවත් කොවිඩ් මරණ 34ක් By STAFF REPORTER - May 18, 2021 0 466 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 1015කි. මියගිය පිරිස අතර 20 හැවිරිදි තරුණයෙක්, 38 සහ 32 හැවිරිදි වියේ වූ කාන්තාවන් දෙදෙනෙක් ද වේ.