පුවත් කොවිඩ් මරණ 48 ක් සහ ආසාදිතයන් 3400ක්… By ciawpdev - June 5, 2021 0 489 FacebookTwitterPinterestWhatsApp ඊයේ (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.